spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පාරිභෝගික ඔබට අසතුටුදායක පුවතක්

ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා සදහන් කලේ ගෑස් අර්බුදය සම්පුරුනයෙන්ම අවසන් වීමට තවත් මාස එක හමාරක පමණ ගතවන බවයි.දිවයිනට ලගා වී ගෑස් නෞකාවේ ගෑස් ගොඩ බෑමේ කටයුතු අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා පැවසුවේ පවතින තත්වය හමුවේ වුවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 30000ක් වෙළදපොලට මුදාහැරිමට කටයුතු කර ඇති බවයි.අද දිනයේ තවත් ගෑස් නෞකාවක් ඕමානයේ සිට දිවයිනට ලගාවිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?