ගෑස් ප්‍රශ්නයක් තියනවා කියන්නේ බොරුවක්…

ගෑස් හිඟය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති විසින් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, රෝහල් පද්ධතිය වෙත ප්‍රමුඛත්වය ලබාදී අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සිදුකරන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවේදි අනාවරණය වු බවය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“මුළු ලංකාවේම ඉන්න ආයතන ප්‍රධානීන් ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරු එක්ක අපි කතා කරා. ඔවුන් ට ඒ ගෑස් ගෙන්වන අය රෝහලට ප්‍රමුඛත්වය ලබාදීලා මේ වෙනකල් නම් ගෑස් ලබාදීලා තියෙනවා.

ඒ නිසා ඒ රෝහල්වලට එහෙම දැඩි අර්බුදයක් ආවේ නෑ. සමහර වෙලාවට පොඩි ගෑස් හිඟයක් එන්න තිබුණ තැන් තියෙන්න ඇති නමුත් අපි සාකච්ඡා කරපු වෙලාවේ දී ඒ සියලුදෙනාම කිව්වේ එහෙම ගෑස් හිඟයක් බලපෑවේ නෑ. ඒ නිසා රෝගීන්ට උයලා දෙන එක ගැන ප්‍රශ්නයක් මේ වෙනතෙක් ඇති වෙලා නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46