AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නොමැතිව රටේ ආපනශාලා වලින් 30%ක් වැසි යයි

ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් ඇති බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

මෙම තත්ත්වය කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි ආපනශාලා වෙත දැඩිව බලපා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?