AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

හෙට සහ අනිද්දා (28 සහ 29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවත් කිසිඳු ගෑස් හිඟයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. ගෑස් මෙක්ට්‍රික්ටොන් 4000 ක් රැගත් නෞකාවක් ලබන බඳාදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කියන ලිට්‍රෝ සමාගම උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව ද කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?