විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් ගැන පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්

2025 ජනවාරි මස 25 වනදා වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාව පිළිබදව ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක අද (07) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා.

ඒ, අනුව මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 330ක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබන කාලාත්‍රයින්ගේ සංඛ්‍යාව 182ක් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

ඒ, අනුව මන්ත්‍රීවරු හා කලාත්‍රයන් 513කට අසන්න පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් විශ්‍රාම වැටුප් ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යැපෙන්නන් සංඛාව 07ක් බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

මේ අතර දැනට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසික ගෙවනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රමාණය රුපියල් දෙකොටි තිස්පන් ලක්ෂ හතලිස් එක්දහස් හයසීය හතළිස් පහක් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය හා ඒ වෙනුවෙන් ගෙවනු ලබන මුදල් පිළිබඳවයි මන්ත්‍රී වරණ මෙම අනාවරණය සිදු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42