ගෑස් නැව් දෙකකට මුදල් ගෙවයි

මුළු මෙට්‍රික් ටොන් 7,500ක LP ගෑස් තොගයක් මෙරටට ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ඇති බව වාර්තා වනවා.ඒ අනුව එම LP ගෑස් තොගය නැව් මාර්ගයෙන් මෙරටට පැමිණීමට නියමිතයි.එම ගෑස් තොගය සඳහා අමෙරිකානු ඩොලර් 6.5ක මුදල් ගෙවීම අද (23) සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් තොගයට අදාළ මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගයක් බ්‍රහස්පතින්දා කොළඹට ළඟා වන බවයි වාර්තා වෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !