ගැස් පාරිභෝගිකයන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

නාවලපිටිය නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයාට දින ගණනාවකට පසු නිකුත් කරන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩර් 200 ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගැස් ලැබිමට ප්‍රථම අදාල අලෙවි නියෝජිතයා විසින් පාරිභෝගිකයන්ට ටොකන්පත් නිකුත් කර තිබු අතර , නිකුත් කර තිබු ටොකන් පත් ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැස් තොග ලැබිමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

දින ගණනාවක් පොලිම් වල රැදි සිටි විශාල පිරිසකට ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමට නොහැකි වු අතර , එම පාරිභෝගිකයන්ට වෙනත් දිනයක ගැස් සිලින්ඩරයක් ලබාදිමේ අරමුණින් අලුතින් ටොකන් පත් නිකුත් කරනු ලැබුහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46