ගැරඬිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍යවරිය රෝහලට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ දරුණු අනතුරින් එහි ගමන් ගත් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ 35ක ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

එලෙස තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ රෝහල් වෙත ගොස් තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත ගොස් එම රෝහල්වල ප්‍රතිකාර ලබන අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා පිළිබඳව මෙන්ම සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සොයාබලා තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකසහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?