ගාසාහි නව සටන් විරාමයක් 

ගාසාහි නව සටන් විරාමයක් සහ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව එක්සත් ජනපදය පවසනවා

ඊයේ (20) කයිරෝ හි පැවති සාකච්ඡා අතරතුර හමාස් නායකයා තාවකාලික විරාමයක අපේක්ෂාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සටන් විරාම පිළිබඳ බලාපොරොත්තුව අවිනිශ්චිතව පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර, ඊශ්‍රායල හමුදා පවසන්නේ ගාසා නගරයේ හමාස් නායකයින්ගේ නිවෙස් හා සම්බන්ධ පිවිසුම් සහිත උමං ජාලයක් තමන් විසින් අනාවරණය කරගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?