ගාලු මුවදොර දී කසල බෑග් වලට සාටක පටි පලදවයි

කොළඹ ගාලු මුහුද විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර තිබෙනවා.

ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇති අයුරු දැක්වෙන ජායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන වන ලෙස බල කරමින් මෙම විරෝධතාවය අද පැවැත්වෙන්නේ 07 වැනි දිනටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?