ගාලුමුවදොර අදත් උණුසුම් තත්වයක්

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්වු අතර පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ.

විරෝධතාකරුවන් අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවයි එහිදි පොලිසියට පවසා ඇත්තේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇති ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46