ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකතන හා සිම්පත්.

ගාල්ල බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, එහිදී සිම්පත් 02 ක් ඇතුළු දුරකතන උපාංග රැසක් සොයාගත් බවය.

බන්ධනාගාර බුද්ධි එකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?