AFC Banner
AFC Banner
Empty Ad

ගාල්ල ආසනයේ ජය මාලිමාවට (වීඩියෝ)

ගාල්ල කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

අද (14) පැවැත්වුණු මහ මැතිවරණයේ ගාල්ල ආසනයේ ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

ගාල්ල ආසනය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට ඡන්ද 39,707ක් ලබා ගත්තා.

සමගි ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 9410ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 3741ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ ඡන්ද 1885ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?