ගාල්ල ඩික්සන් පාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මියගොස් ඇත්තේ රෙදි පිළි ව්‍යාපාර කටයුතුවල නිරත අයෙක්. ඔහු මෝටර් රථයක් තුළ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
2
+1
1















