ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි

ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්වන විට රුක්මන් අසිත 48 වියේ පසුවුණා.