ගායන ශිල්පිණි සමිතා, පවුලේ අයත් එකතු කරගෙන චිරන්තගේ උපන් දිනයට දුන්නු පාටිය

සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇය මෑතකදී යළිත් විවාහ වුණා. ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා. සමිතාගේ ආදරණිය සැමියා චිරන්තගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.
එහිදී ඔහුව පුදුමයට පත් කරමින් පුංචි උත්සවයක් සංවිධානය කරන්න සමිතා කටයුතු කරලා.

එහි ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?