ග්‍රෑන්පාස් වෙඩිල්ලෙන් දෙවැනියාත් මරුට – ඝාතකයින් තවමත් නිදැල්ලේ

ඊයේ (25) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුල්ලවත්ත පුරදර සෙවණ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ; අද (26) අලුයම මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ බව කොළඹ ජාතික රෝහල දැනුම්දුන් බවයි.

මෙම වෙඩි තැබීම එල්ල වූයේ ත්‍රීරෝද රථයක් ඉලක්ක කරගෙන වන අතර; වෙඩි තැබූ අවස්ථාවේ දී එහි රැඳී සිටියේ එම රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් පමණි.

එම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථ රියදුරු සහ කාන්තාව එම අවස්ථාවේ දී ම රෝහල්ගත කෙරුණ ද රියදුරු ඊයේ රාත්‍රියේ ම ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි කඹුරුගමුව – මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගිය කන්තාව 56 හැවිරිදි ඔරොගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඝාතනය සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෝ ඝාතනය කුමක් හේතුවෙන් සිදු වූවා ද යන්න පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් හෙළි වී නැහැ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?