ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පසුගිය 17 වනදා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අද (25) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 32ක ග්‍රෑන්ඩ්පාස්, වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම සිද්ධියට මීට පෙර සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09
Video thumbnail
ටිල්වින්ගෙන් වටගලගෙ‍යි පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි ?..මැර පොලිසිය සිවුර ගැ#වෙනකන් ගැ#වා
04:45
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:30
Video thumbnail
ගෝඨාභයට වුණ දේම අනුරටත් වෙනවා l Mahinda Amaraweera
19:45
Video thumbnail
තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නෑ..ඩඩ්ලි විපක්ෂයට හොඳ පදෙන් අමතයි.. l Dudley Sirisena
07:16
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21
Video thumbnail
පොහොටුවේ 159 ? මරික්කාර් මොකක්ද මේ කියන්නේ ?..වර්තමාන කථානායක අශෝකට වඩා හපන්..
09:26


?