Empty Ad
Empty Ad
AFC Banner

ග්‍රාම නිලධාරී ග්‍රාම ලේකම් වෙයි ද ?

ග්‍රාම නිලධාරී තනතුර ග්‍රාම ලේකම් වශයෙන් වෙනස් කිරීමට යෝජනා කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත පවසනවා.

සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ 15 වන සංවත්සරයට කොළඹදී එක්වෙමින් ඔහු කියාසිටියේ ග්‍රාම නිලධාරීවරුන්ට ඇති විෂය පථය සම්බන්ධයෙන් රාජකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතු බවයි.

දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ආදී වශයෙන් ග්‍රාම ලේකම් ලෙස තනතුර වෙනස් කර ඊට ව්‍යවස්ථාවක් නිර්මාණය කර එය ජනාධිපතිවරයා වෙත යොමු කර අනුමත කර ගත යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම යෝජනාවට පක්ෂව මෙන්ම විරුද්ධව ද තමන් වෙත යෝජනා ඉදිරිපත් වූ බව අශෝක් ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?