ගවයින් 33ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට(ඡායාරූප)

බලපත්‍ර නොමැතිව තණමල්විල සිට කොළඹ දක්වා ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ දෙදනෙකු උඩවලව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතා හිංසාකාරි ලෙස ගවයින් 33ක් ප්‍රවාහනය කර ඇති අතර එහිදී ගවයින් දෙදනෙකු මියගොස් සිටි බවද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලුණූගම්වෙහෙර පදිංචි කරුවන් වන අතර ඔවුන් අද
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

WhatsApp Image 2023 03 24 at 08.47.44 1
WhatsApp Image 2023 03 24 at 08.47.43 1
WhatsApp Image 2023 03 24 at 08.47.42 1
WhatsApp Image 2023 03 24 at 08.47.42
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?