ගවයින්ට තලමින් උදේ පාන්දරම මහ පාරේ රේස් පැද්ද තිරික්කල් පොලිසියට (වීඩියෝ)

කළුතර – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී අන්දමින් තිරික්කල රේස් පදිමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී රේස් පැදීම සඳහා භාවිත කළ තිරික්කල පහක් සහ ගවයින් පස්දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මහජනතාවගෙන් ලද පැමිණිලි මත මොරොන්තුඩුව පොලිසිය විසින් අද (04) අලුයම ගෝනදූව ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

කිසිඳු අවසරයක් නොමැතිව මහජනතාවට හිරිහැර වන අන්දමින් ප්‍රධාන මාර්ගය භාවිත කරමින් අනාරක්ෂිත ලෙස මොවුන් තිරික්කල් ධාවන තරග පවත්වා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත පුද්ගලයින් බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි 25 ත් 35 අතර වයසේ පසුවන අය බවයි වාර්තා වන්නේ.

සත්ව හිංසාව, මහජන පීඩාව, මාර්ග නීති කඩකිරීම සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ සැකකරුවන් අද (04) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

https://youtu.be/yyYfUEXqBPc
  1. KUDA SANGSKRUTHI TIKEN TIKA WINASA KARANNA NGO MUSALAYO SAHA SATHWA AWIHINSA BATH BELA KALAKANNI METHEK KARAGENA A WEDA PILIWELA DAN BOHO DURATA SARTHAKAYI. MUN PERAHERAWALA ALI ARAGENA YANAWATA EREHIYI. THIRIKKAL RACE WALATA EREHIYI. GEWAL WALA KUDU KARALA SATHUN HADANAWATA EREHIYI. YAKO ME RATEYI DAWASAKATA GAWAYO, ELUWO, BETALUWO KEE DAHAK, THARAWO, KUKULLU KEE LAKSHAYAK MARANAWADHA OYA WIJATHIKA, ANYA AGAMIKA NGO BATH BELA MUSALAYINTA RASA KARA KARA KANNA. MUN ME KIYANNE WADHI BANA NEDHA. KAPENA AYUDHAYAKIN KILO 500 GAWAYEKUGE BELLA WEN WENNA DEPARAKWATH GAHNAA ONA. YAKO HINSAWA EKADHA NATHINAM KEWITEN THALALA RACE DUWAWANA EKADHA. MEKE INNA GON MOLLUTH REDHI USSAGENA ENNE MEWA ALLANNA. OYA COMPLAIN KALA KEE DENEK DAWALTA RETA RASA KARA KARA GAWA KUKUL MAS KANAWADHA. HITHALA BALAPALLA MUSALAYINI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24