ගල්ගමුවේ තරුණයෝ ‘විමලේ ගෝ ගම’ ත් සාදයි

අරලියගහ මන්දිරයේ පසුගිය 09 වැනිදා පැවැති රැස්වීමට තම පාක්ෂිකයන් පිරිසක් සමග ගිය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයබිම විමලරත්න සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනතෙක්ම ගල්ගමුවට පැමිණ නැති බව පවසමින් එම ප්‍රදේශයේ තරුණයන් විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ‘විමලේ ගෝ ගම’ නමින් කුටියක් ඉදිකර සභාපති ඇතුළු පිරිස පැමිණෙන තුරු දින 04 ක් තිස්සේ එහි රැදි සිටි.අරලියගහ මන්දිරයට ගිය මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන්ගේ යතුරුපැදි ද තරුණයන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බව අප වාර්තා කරු පැවසීය.

ඇතුළු පිරිස කෙදිනක හෝ පැමිණෙනතුරු ඔවුන් රැඳී සිටින බවයි. වත්මන් සභාපතිවරයා ඇතුළු පිරිස මහජන මුදල් අවභාවිතා කරමින් ගල්ගමුවේ ජනතාව දැඩි පීඩාවට පත් කරමින් සිටි බවත් මින් ඉදිරියට එසේ කිරීමට ඉඩ නොතබන බවත් ඔවුන් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36