AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්සේ නිවසක් තුල සිටි කාන්තාවන් 06 ක් අත්අඩංගුවට

ගල්කිස්ස – විජේවර්ධන මාවත ප්‍රදේශයේදී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමණාකාරණය කිරිම සම්බන්ධව සැකකාරියක් හා ඒ සදහා සහය වු කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 19,22,24,35,38 හා 42 ක් වන මැදවච්චිය , රත්තොට , රත්නපුර , මස්පන්න , පස්සර හා මොරටුව ප්‍රදේශවල පදිංචිකාරියන් වේ .

සැකකාරියන් අද(02) අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?