හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවයි ඔහුට එල්ල වී ඇත්තේ.
අද (24) පස්වරුවේ ඒ මහතා නෙල්ලඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයා වශයෙන් ද කටයුතු කරන ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා මෙවර අපේක්ෂකයෙක් ද වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
18
+1
3
+1
4
+1
5
+1
4