AFC Banner
AFC Banner
Empty Ad

ගංවතුරට දිගු කාලීන විසඳුම් අවශ්‍යයි – සජිත් (වීඩියෝ)

වාර්ෂිකව මුහුණ දෙන ගංවතුර තත්ත්වයෙන් මිදීම සදහා දිගු කාලීන විසඳුම් ලබා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගංවතුරින් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

විපක්ෂනායකවරයා මෙහිදී රජයට චෝදනා කළේ මෙවැනි ආපදා තත්ත්වයන් වළක්වාගැනීමට අවශ්‍ය පියවර නොගත් බව පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?