ගංගානිගේ පුටුවට පුෂ්පකුමාර

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ ඒ මහතා සිය නව ධුරයේ වැඩ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී භාරගත්තා.

කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිරත වන්නෙක්.

මීට පෙර මුද්‍රණාලයාධිපති ලෙස කටයුතු කළේ ගංගානි කල්පනා ලියනගේ මහත්මියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?