AFC Banner
Empty Ad
Empty Ad

ක‍්‍රිකට් ආයතනය වසා දමයි

සේවකයන් හය දෙනෙකු කොරෝනා ආසාදිතයන් යයි හදුනා ගැනිම මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ සිට වසා දමා ඇත.

එහි පලානාධිකාරිය දන්වා තිබුනේ විෂබීජහරණ කටයුතු සදහා ආයතනය තාවකාලිකව වසා දමන බවයි.

අද දිනයේ සේවයට කැදවා ඇත්තේ ආයතනයේ අංශ ප්‍රධානින් පමණක් වන අතර සෙසු සේවකයන් නැවත දැනුම්දෙන තුරු නිවසේ සිට රාජකාරි කරන ලෙස දන්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?