කෲඩියා සිලනිකා ගස ඉවත් නොකිරීමට තීරණයක්

මධ්‍යම අධිවේගය ඉදිකරන වැඩබිමේ තිබෙන කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කර තිබෙනවා .

එහිදී අමාත්‍යවරයා පවසන්නේ ශාකය කපා ඉවත් කිරීම හෝ වෙනත් තැනක සිටුවීමක් සිදු නොවන බවයි.එමෙන්ම මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද ඔහු සඳහන් කරනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මේ සම්බන්ධයෙන් එකඟ වී තිබෙන බවත් පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බව සහ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබෙනවාඑම ගස ඉවත් කිරීමට එරෙහිව පරිසර වේදීන් සහ තවත් විශාල පිරිසක් දැක්වූ විරෝධතා සහ විද්වතුන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09