කොළඹ – බදුල්ල මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයේ දී අතිශය කල්පනකාරී ව සහ විමසිල්ලෙන්, ප්‍රවේසමෙන් රිය ධාවනය කරන ලෙසට දැනුම්දී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි වර්ෂාවක් ඇදහැලෙන බැවින් එම මාර්ගය බෙහෙවින් ලිස්සන සුළු බවයි.

විශේෂයෙන් ම බලංගොඩ – බෙලිහුල් ඔය සහ ඕපනායක අතර කොටස දැඩි අවදානමක් පවතින බවට ද බලංගොඩ පොලිසිය නිවේදනය කරනවා.

රිය අනතුරු අවම කර ගැනීමට වේගය පාලනය කරමින් රිය පදවන ලෙසත්; ඝන මීදුම් සහිත කාලගුණයක් ද වර්ෂාව සමග පවතින බවත් වාර්තා වනවා.

එබැවින් වාහනවල විදුලි ලාම්පු එළි දල්වා ගෙන ධාවනය කිරීම අනිවාර්‍යය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09