AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව හෙට (04) පස්වරු 2.00 සිට අනිදා (05) පස්වරු 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මෙම කාලය තුළ කොළඹ 01,02,03,04, 07,08,09,10,11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම් අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරන අත්‍යාවශ්‍ය කඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?