කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

අද (29) දහවල් 12.00 සිට හෙට (30) උදෑසන 6.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුකර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දුන්නේ.

ජල සම්ප්‍රේශන නළයක සිදුකරණ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?