කොළඹ – නුවර මාර්ගය අවහිරයි – හේතුව රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.

අද (29) දහවල් මෙම අනතුර සිදු ව ඇත්තේ යක්කල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

කන්ටේනර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ව තිබෙනවා.

කන්ටේනර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම ට අයත් බස් රථයක පිටිපස කොටසේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් ද පැවති බවත් වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දියෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?