කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1