AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ – නුවර පාරේ අනතුරක් – පහක් රෝහලේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මංගලගම ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (25) උදෑසන සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් මාවනැල්ල සහ කෑගල්ල රෝහලවලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මාතලේ සිට කොළඹ බලාධාවනය වූ බස් රථයක් සහ කෑගල්ල සිට මාවනැල්ල දක්වා ධාවනය වූ ලොරි රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?