කොළඹ දිස්ත්‍රික්කයේ 214,040ක් ආපදාවට – කොළොන්නාව සහ කඩුවෙල ජනතාවට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 50,954කට අයත් පුද්ගලයින් 214,040ක් ආපදාවට ලක්ව ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ජනක කුමාර පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

නිවාස හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, නිවාස 1023ක් අර්ධ හානියට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත කඳවුරු 95ක පුද්ගලයින් 160,00 කට වැඩි පිරිසක් රැඳී සිටින බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් ල;ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර කොළොන්නාව සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජලගැලීම් තත්ත්වය වර්ධනය වන බැවින් එම ප්‍රදේශවලින් ඉවත්වීමට කටයුතු කරන ලෙස ජනතාවට විශේෂ දැනුම්දීමක් ද කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03