කොළඹ දැඩි අවධානමක

විදේශිකයින්ගේ පැමිණීමත් සමග නව ප්‍රභේදය ඇතුළුවිය හැකියි

කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන්ගෙන් දරුණු ප්‍රභේදයක් වන අප්‍රිකානු ප්‍රභේදය වන C.1.2 ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයට අනිවාර්යයෙන්ම පැමිණිය හැකි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ විදේශිකයින් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බැවින් අප්‍රිකානු ප්‍රභේදය ද මෙරට පැමිණිය හැකි බවයි.

කොළඹ නගරය ආර්ථික වශයෙන් වැඩි පිරිසක් ගමන් කරන ප්‍රදේශයක් බැවින් ඕනෑම ප්‍රභේදයක් කොළඹ නගරයට ඇතුළු විය හැකි බව වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?