AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ජාතික රෝහල දැඩි අවදානමක

කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

 

අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

 

වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් සහ සුළු සේවකයන් 133ක් මෙම ආසාදිතයින් පිරිස අතර වනවා.

මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?