කොළඹ උද්ධමනය මැයි මාසයේ දී ඉහළ ගිහින්

කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ ජූනි මාසය සඳහා 6.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේ දී කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමනය 5.5%ක් ලෙස වාර්තා වී තිබුණු බව සඳහන්.

2026 ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.6%ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.4%ක් ලෙසත් සඳහන් වුණා.

එමෙන්ම 2026 වසරේ මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 0.9%ක් ලෙස වාර්තා වූ අතර එම මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 7.8%ක් ලෙස වාර්තා වී තිබූ බව සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28