කොළඹ ආරක්ෂක සමුළුවට සත්කාකරකත්වය ඉන්දියාවෙන්

කොළඹ ආරක්‍ෂක සමුළුවේ 07 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව නවදිල්ලියේදී පෙරේදා (19) ආරම්භ වුණා.

මේ සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ මුරුසියට අමතරව සීෂෙල්ස් රාජ්‍යය නිරීක්ෂණ මට්ටමින් සහභාගී වන අතර මැලේසියාව පළමුවරට සහභාගී වන්නේ ආරාධිත රටක් ලෙසයි.

සැසිවාරය ආරම්භ කරමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ගෝලීය ආරක්ෂක පරිසරය “අභියෝගාත්මක” එකක් ලෙස විස්තර කළ අතර, සමුද්‍රීය ක්ෂේත්‍රයේ “ආරක්ෂාව, සහ ස්ථාවරත්වය” සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඉන්දියානු සාගර කලාපයේ රටවලින් ඉල්ලා සිටියා.

වේගයෙන් වෙනස් වන සහ අභියෝගාත්මක ගෝලීය ආරක්ෂක පරිසරයක් මධ්‍යයේ අද කොළඹ ආරක්ෂක සමුළුව අතිමහත් වැදගත්කමක් ලබා ඇතැයි ඔහු එහිදී පැවසුවා.

“සාගරය අපගේ විශාලතම උරුමයයි. එය අපගේ ආර්ථිකයන් මෙහෙයවන එන්ජිමයි. කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම අපගේ වගකීමකි. අපගේ පොදු සමුද්‍රීය උරුමය සංරක්ෂණය හා භාවිතය සඳහා අපි සමීපව කටයුතු කළ යුතුයි” අජිත් දොවාල් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04