AFC Banner
AFC Banner
Empty Ad

කොළඹට හිමි වූ කාසියේ වාසියෙන් දඹුල්ලට පළමුව පිත්ත අතට ගැනීමට අවස්ථාව

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (05) දහවල් පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවසථාව දඹුල්ල අවුරා කණ්ඩායමට ලබා දීමටයි.

2023 එල්.පී.එල්. තරගාවලියේ 08 වන තරගය මෙය වන අතර, මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?