AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට එන සජබෙට අධිකරණයෙන් නියෝගයක්

සමඟි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව අධිකරණය විශේෂ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවයි.

ඒ, අනුව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එහි සංවිධායකවරුන් 07 දෙනෙකු සහ ඊට සහභාගී වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගෝල්ෆේස් පිටිය සහ ඒ අවට මාර්ග කිහිපයකට අද (20) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා ඇතුල්වීමෙන් වැළකෙන ලෙසට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?