spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට එන අලුත් බස් සේවාව

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ආරම්බයක් වශයෙන්  කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අවම වශයෙන් බස් රථ 100ක් ධාවනයට යොදවන බව ඔහු පැවසීය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

“මාස තුනකින් ආරම්භ කරන්න පුළුවන් දැන් චීනයේ සමාගම් දෙකක් සමග අපි ඒ අවශ්‍ය දැනුම් දීම කරලා තියෙන්නේ ඒ සමාගම් දෙකකට. අපිට ඒ බස් රථ ලබා දෙන්නේ ණය පදනම යටතේ ලංකාවේ ගැරන්ටියක් මත.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?