කොළබ සරසවියේ දියණිය තැබූ අපූරු සටහන..

පසුගිය දිනෙක කොළබ විශ්ව විද්‍යාලේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුනා.එහි බොහෝ කථාබහට ලක්වුන කරුනක් වූයේ විද්‍යාර්ථියන් පිරිසක් විසින් කුළපති ස්වාමීන් වහන්සේ අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කිරිමය.
ඒ සම්බන්ධව බොහෝ ධනාත්මක සහ සෘණාත්මක අදහස් මුහුනුපොතේ සැරි සැරූ අතර ඒ සියල්ලම ඉක්මවා ගිය අපූරු සටහනක් ගොසිප් ලංකා නිව්ස් අපේ නෙත ගැටුනා.ඒ කෙතරම් විවේචන තිබුනත් මවගේ ආශාව නිසා ඉවත දැමිය නොහැකි විරෝධයද යටපත් කොටගෙන උපාධි සහතිකය ලබාගත් දියණියක් විසින් ඇගේ මුහුණුපොත් ගිණුමේ තැබූ සටහනකි.

මට ඕන වුනේම VC ගෙ අතින් ගන්න පුළුවන්ද අහලා බෑ කිව්වම එහෙනම් එපා කියලා එන්නමයි ඒ වෙලේ. ඒත් මතක් වුනේම අම්මා අමාරුවෙන් ආවෙම මම මේක ගන්නවා බලන්නමයි. මේ ගන්න ඵොටො එක ජීවිත කාලෙටම එයාට වටින එකක්. ඒක කැප කරන්න මට ධෛර්යය නැති වුනා. එහෙම කැප කරපු අපේ ඒ සහෝදර සහෝදරියන්ට මගේ ප්‍රණාමය. ඒ කැපකිරීමේ වටිනාකම දන්නෙම ඒකට මුහුණ දීපු කෙනෙක්ම තමයි. ස්වාමීන්වහන්සේගෙන් ගත්තත් උන්වහන්සේගේ පත්වීමට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

සියල්ල දෙස උපේක්ශාවෙන් බලන කළ අපිට පෙනෙන්නේ එකම එක කාරණාවකි.එනම් එදින ස්වාමීන් වහන්සේගේ දෑතින් සහතික පත්‍රය ලබාගත්ත ද බොහෝ පිරිසක් කපන්න බැරි අත යන්තමට ඉම්බා පමනකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
607
Subscribe
Notify of
12 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?