AFC Banner
AFC Banner
Empty Ad

කොහොඹ ඇඩ් එකෙන් රටම අල්ලපු සුන්දර අශිකා මතසිංහගේ⁣ ලස්සන සේයාරූ පෙළක්

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා. වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය මේ වනවිට සිනමාවටත් සම්බන්ධවෙලා. ඇය මේ ගැන පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.

දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම. ඉතින් දරුවෝ හම්බ වෙන කොට මම කලාවෙන් තාවකාලිව සමුගත්තා. අම්මා කෙනෙක් වෙන කොට ශරිරයේ වෙනස්කම් ඇති වෙනවා. මම ඒවාත් මට ලැබුණ චරිතවලට දායක කරගත්තා. දෙවැනි දරුවා හම්බ වුණාට පස්සේ මම ටිකක් විතර මහත් වුණා. ඔය අතරේ ටෙලි නාට්‍යයක මම රඟපෑවා අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක්. තවත් චරිතයක් කළා මම ප්‍රේග්නන්ට් වෙලා ඉන්න කොට. එහෙම කැපවීම් කළා නිර්මාණවල. කාලෙන් කාලේට මාව නිර්මාණවල දැක්කත් ප්‍රේක්ෂකයෝ අශිකා කියන රංගන ශිල්පිනිය අමත කළේ නැහැ. ප්‍රසිද්ධ වෙනවාට වඩා මිනිස්සු අතර ජනප්‍රිය වෙනවටයි මම කැමති වුණේ. නිතර කලා නිර්මාණවල නොදැක්කත් අදටත් මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා මා වටා.

හොඳ ටෙලියක් ආවොත් භාර ගන්නවා. පසුගිය කාලයේ එකදිගට මම ටෙලි නාට්‍යය කිහිපයකට දායක වුණා. පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වුණා මේ නිර්මාණ වෙනුවෙන්. මටම තේරුම් ගියා ටෙලි නාට්‍යයවලට දායක වෙන එක කෙතරම් අමාරුද කියලා. ලොකු කාලයක් වැය කරන්න බැරි හින්දා පස්සේ මම වෙළෙඳ දැන්විම් පැත්තට යොමු වුණා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් මට ලොකුවට නැහැ. නමුත්, කලාවේ රැඳිලා ඉන්න ආසයි. අශිකා කියන කෙනා ප්‍රේක්ෂයන්ගේ මතකයේ රැඳිලා ඉන්නවාට මම ආසයි.

ඇයගේ මෑතකදීගත් ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?