කොහොඹ ඇඩ් එකෙන් රටම අල්ලපු සුන්දර අශිකා මතසිංහගේ⁣ ලස්සන සේයාරූ පෙළක්

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා. වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය මේ වනවිට සිනමාවටත් සම්බන්ධවෙලා. ඇය මේ ගැන පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.

දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම. ඉතින් දරුවෝ හම්බ වෙන කොට මම කලාවෙන් තාවකාලිව සමුගත්තා. අම්මා කෙනෙක් වෙන කොට ශරිරයේ වෙනස්කම් ඇති වෙනවා. මම ඒවාත් මට ලැබුණ චරිතවලට දායක කරගත්තා. දෙවැනි දරුවා හම්බ වුණාට පස්සේ මම ටිකක් විතර මහත් වුණා. ඔය අතරේ ටෙලි නාට්‍යයක මම රඟපෑවා අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක්. තවත් චරිතයක් කළා මම ප්‍රේග්නන්ට් වෙලා ඉන්න කොට. එහෙම කැපවීම් කළා නිර්මාණවල. කාලෙන් කාලේට මාව නිර්මාණවල දැක්කත් ප්‍රේක්ෂකයෝ අශිකා කියන රංගන ශිල්පිනිය අමත කළේ නැහැ. ප්‍රසිද්ධ වෙනවාට වඩා මිනිස්සු අතර ජනප්‍රිය වෙනවටයි මම කැමති වුණේ. නිතර කලා නිර්මාණවල නොදැක්කත් අදටත් මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා මා වටා.

හොඳ ටෙලියක් ආවොත් භාර ගන්නවා. පසුගිය කාලයේ එකදිගට මම ටෙලි නාට්‍යය කිහිපයකට දායක වුණා. පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වුණා මේ නිර්මාණ වෙනුවෙන්. මටම තේරුම් ගියා ටෙලි නාට්‍යයවලට දායක වෙන එක කෙතරම් අමාරුද කියලා. ලොකු කාලයක් වැය කරන්න බැරි හින්දා පස්සේ මම වෙළෙඳ දැන්විම් පැත්තට යොමු වුණා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් මට ලොකුවට නැහැ. නමුත්, කලාවේ රැඳිලා ඉන්න ආසයි. අශිකා කියන කෙනා ප්‍රේක්ෂයන්ගේ මතකයේ රැඳිලා ඉන්නවාට මම ආසයි.

ඇයගේ මෑතකදීගත් ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22