කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී සිදු වූ අසාධාරණයක් ගැන සජිත් හඬ නගයි

ශ්‍රී ලංකා පොලිස් සේවාවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා ලිඛිත පරීක්ෂණ සමත් වී ඇගිලි සලකුණු ආදි සියලුම පරීක්ෂණ සමත් වූ අපේක්ෂිකාවන්ගේ ⁣වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල් දැමීමට කටයුතු කර ඇති බවත් අද වනතුරු මේ පත්වීම් ලබා දෙන්න බලධාරින් අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ දී කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර අසාධාරණයට ලක්වූ පාර්ශ්වය සමග පැවැති හමුවකදීයි.

කෙසේ වෙතත් මෙම වසරේ දී නව ගැසට්ටුවක් හරහා වයස් සීමා වෙනස්කර අධ්‍යාපන සුදුසුකම් වැඩි කරමින් නව කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමට රජය සූදානම් බවයි විපක්ෂ නායකවරයා අපෙන්ව දෙන්නේ.

ඒ අනුව 2021 වසරේ සිට, වසර පහකට අධික කාලයක් පත්වීම් නොමැතිව සිටින පිරිස සඳහා රජය ලබා දෙන පිළිතුර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

  1. mea yaakata mongalmabthamayi. 2021 dhee badhawaganna hadhuwanam aniwaaryenma Maemal ge nil balukaaye swaadhirna set ekaka wenna athi.Api aanduwata kiyanawaa owunge sudhusukam nawatha pareekshaawata dhaanna kiyala.Adha uda thiyala mahabankuwata upadhi pathweem dhunna sallalayoo hitapu ratak meaka.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17