හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා
පී සී ආර් පරීක්ෂණයක ප්‍රතිපල අනුව කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු ආසාදිත වෛද්‍යවරයා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ

?