ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු ඇති බවයි. සමස්ත ලෝක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එන්නත් කර නොතිබීම ඊට හේතුව ලෙස පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, අප්‍රිකානු මහද්වීපයේ සමස්ත ජනගහනයෙන් මේ වන විටත් එන්නත් කර ඇත්තේ සියයට 5කටත් අඩු ජන සංඛ්‍යාවක් බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
39