කොවිඩ් වැළඳී තවත් වෛද්‍යවරයෙක් මරුට

කොරෝනා ආසාදිතව තවත් වෛද්‍යවරයෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු කොරෝනා වයිරසය ආසාදිතවිමෙන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?