AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරුවා එක්ක සටන් කළ තවත් හෙදියක් අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී තවත් හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  එලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කල 56 හැවිරිදි හෙදියක්. මේ වන විට කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර සිංගප්පූරුව ලොව කොරෝනා එන්නත්කරණය අතින් මුල් තැනට පැමිණ තිබෙනවා. ඒ, මිලියන 5යි දශම 7ක් වූ එරට ජනගහනයෙන් සියයට 80කට පූර්ණ කොරෝනා එන්නත්කරණය ලබා දීමෙන්. එරට එන්නත්කරණය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ජනගහනයෙන් සියයට 70කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නත් ලබා දී ඇති අනෙකුත් රටවල් අතරට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීරය,උරැගුවේ සහ චිලී දේශයද ඇතුලත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?